යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
වවුනියාවට නුදුරින් රික්ටර් මාපක 2.3 සුළු භූ කම්පනයක් වාර්තා වී අැති බව භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.
වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි පොළවේ ඊයේ (18) රාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අැතිවූ බවට ප්‍රදේශය වාසීහු පවසති.
එය රාත්‍රී 11.02 ත් සුළු ශබ්දයක් සමඟ පොළව සෙලවීම අාරම්භවූ බවත් එය මිනිත්තු කිහිපයක් තුල අවසන්වූ බවත් පවසති.
සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් අපදා කළමනාකර එ්කකය පවසා සිටියෙ නිවාස වලට හානි සිදුවීම් අැතුළු අාපදා තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තා නොවූ බව ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.