කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
සුදර්ශියට වැටෙන මිසයිල 4 බලන්න, ජූනි 30 හවස 7ට සුදර්ශියට එන්න!
කඩල ගොට්ටක් එක්ක ප්ලේන්ටියක් බොන ගමන් මිසයිල ගැන කතාබහ කරන්නත් පුළුවන්.
ආසන සීමිත නිසා කලින්ම වෙන් කරගන්න, 0754454038 නොම්මරයට WhatsApp Message එකක් දාන්න.
Tickets - රු. 2000 | රු. 1000
Cast -
ප්‍රසන්නජිත් අබේසූරිය | නයෝමි තක්ශිලා | කුසල් මධුරංග | ක්‍රිශේන් සිරිවර්ධන | දේශාන් සේනාරත්න | බුද්ධික රණවීර | හසිත් වෙත්තසිංහ
Crew -
රංගාලෝකය - රංග සමරකෝන් | සුරේෂ් මධුශාන්
සංගීතය - ශාන්ත පීරිස් | හේෂාන් කුරුප්පු
වේශ නිරූපණය - රන්දික ටිෂාන් මීරිගම
ගායක කණ්ඩායම - තුශී සමරසේකර | උවිඳු අබේසූරිය | ඕමන්ති බණ්ඩාර | කිතුලි කෞශල්‍යා | ඔවින් අභිෂේක් | වත්සි කුමාරසිංහ | තිලිණ දේවින්ද
ශබ්ද පරිපාලනය - තිළිණ දේවින්ද
වේදිකා පරිපාලනය - තිළිණ දේවින්ද | ප්‍රභාත් බස්නායක | වරංගනා කුබලාතරාඅරච්චි
රංගවින්‍යාසය, පිටපත හා අධ්‍යක්ෂණය - සචිත්ර රාහුබද්ධ
නිෂ්පාදනය - මිසයිල Squad
ඔබේ ටිකට් පත ඉක්මනින්ම වෙන්කරවා ගන්න.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.