මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
සෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
උතුරු පළාතේ සමහර ප්‍රදේශවල මිනිසුන් විශාල ප්‍රමාණයක් උපකාර බලාපොරොත්තුවෙන් වහලවල උඩ රැඳී සිටිනු දක්නට ලැබුණු අතර තවත් සමහරු උපකාර ඉල්ලා සමාජ මාධ්‍යවල ඉල්ලීම් කර ඇති අයුරු දක්නට ලැබේ.
වසර 30කට පසු වියට්නාමයට බලපෑ ප්රබලතම කුණාටුව වන යාගී සුළි කුණාටුව රටේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු කර ඇති අතර මිලියන 1.5 ක ජනතාවක් අඳුරේ තබා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.