මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
යුක්තිය ඉටු කිරීම අවහිර කිරීම සහ ඩොලර් 300,000ක ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග භාණ්ඩ අනීතිකව ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ, සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබේ.
ඉන්දීය සම්භවයක් සහිත ඊශ්වරන් වසර 13 ක් තිස්සේ සිංගප්පූරු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇත.
ඔහුට අමාත්‍ය ධුරය අහිමිවූයේ ද මෙම චෝදනා මුල්කොට ගනිමිනි.
ඔහුට එරෙහිව අල්ලස් දූෂණ චා්දනා රැසක් එල්ල වී ඇති අතර, මාස 12 ක සිරදඬුවම් නියම වූයේ එක් නඩු විභාගයක් සම්බන්ධයෙනි.
විත්තියේ නීතිඥයින් විසින් මාස 7ක ට නොවැඩි සිර දඬුවමක් ඉල්ලා සිටියද, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ හිටපු අමාත්‍යවරයා විසින් සිදු කර ඇති වරදේ ස්වභාවය සහ එමගින් මහජන විශ්වාසය පලුදු කිරීමේ බරපතල විෂමාචාරය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව ප්‍රකාශ කරමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.