බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබේ.
ඒ අනුව සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය එළැඹෙන 26වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වේ.
එම වටයේ ඔවුන් ක්‍රීඩාකරන දෙවන තරගය මෙම මස 29වනදා ඔස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්විණි.
එහි 'A'කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් තරගකළ සත්කාරක මැලේසියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත් වූ නමුත් ඉන්දියාවට එරෙහි තරගය පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.
සුපිරි 6 වටයේ තරග හෙටින් (25) ආරම්භවීමට නියමිතව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.