කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය : අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය සාජාහිදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 119ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 120ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්තයට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කිරීමට සමත්වූයේ ලකුණු 103ක් පමණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.