ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල අද (21) සිය ධුරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ කරු පරණවිතාන පත්කෙරෙනු ඇති බව වාර්තා වේ.
මේ වනවිට චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ලෙස කරු පරණවිතාන කටයුතු කරයි.
තලතා අතුකෝරළ 2020 මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේතුවට තේරී පත් විය.
තලතා අතුකෝරළ ගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ රැඳී සිටින කරූ පරණවිතාන ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව 36787ක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.