ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.

ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.