අප්‍රේල් ඩෙංගු රෝගීන් 5,018ක් : මරණ 6ක්
මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.