ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ CID අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.