ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
Update : 11.56 AM මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය මේවන විට ආසන 141ක් හිමි කර ගෙන තිබේ.
සමගි ජන බලවේගය මේවන විට හිමිකර ඇති ආසන සංඛ්‍යාව 35කි.
Update : 11.20 AM
මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය මේවන විට ආසන 137ක් හිමි කර ගෙන තිබේ.
සමගි ජන බලවේගය මේවන විට හිමිකර ඇති ආසන සංඛ්‍යාව 35කි. පාර්ලිමේන්තු බහුතරය හිමි කර ගැනීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යා 113කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.