බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් දිගින් දිගටම අසමත් වීම නිසා ලෝක ශුරතාවලියෙන් ඉවතට විසිවී වසරකට පසු, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ඉමේන් කේලිෆ් සමත්ව තිබේ.
කිලෝග්‍රෑම් 66 බර පන්තිය යටතේ තරග වැදුණු ඇල්ජීරියානු ක්‍රීඩිකාව ඒ අනුව, චීන ලෝක ශුරිය වූ යං ලියු පරාජය කළා ය.
කොළ, සුදු සහ රතු කොඩි වනමින් ඇල්ජිරියානු ජාතිකයින් රැසක් ප්‍රේක්ෂකාගාරයේ සිට 25 හැවිරිදි ක්‍රීඩිකාවගේ ජයග්‍රහණය උදෙසා සහය දුන්හ.
"ඒක මගේ හීනයක්. මම ගොඩක් සතුටු වෙනවා," කෙලිෆ් බීබීසීයට පැවසීය. "එය අපූරුයි. පුදුමයි.
"අවුරුදු අටක වැඩක්, නින්දක් නැතිව. ඇල්ජීරියාවේ සිටින සියලුම ජනතාවට ස්තුති කිරීමට මට අවශ්‍යයි.
"මගේ ක්‍රීඩා විලාසය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම ශක්තිමත් කාන්තාවක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.