CLOSE

පුවත්

ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කිරිමට විරෝධය

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

Read More

ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය මෙන්න

පසුගිය රජය විසින් සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

Read More

අමෙරිකානු ආධාර ගත් මෙරට NGO ගැන නාමල් විමර්ශනයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ලබාදුන් අරමුදල් හසුරවා ඇති ආකාරය සම්බන්ධව විමර්ශනයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Read More

ව්‍යවස්ථාව වහාම අහෝසි කරන්න! කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි

පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටි යි.

Read More

ගෝඨා සහ සලේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් – ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශයට චෝදනා නගමින් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

Read More

පාස්කු විමර්ශනවල සහයට අසාද් මවුලානා දිවයිනට එන්න සූදානම්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට සූදානම්ව සිටින බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

Read More

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු පත්කරයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර ඇත.

Read More

ඉන්දීය අය-වැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More