ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
Read Moreබස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.
Read Moreශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද (1) අති උත්කර්ශවත් අයුරින් ආරම්භ විය.
Read Moreවසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
Read Moreතමන් සියයට දෙසියයක් සාධාරණ බව ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි පවසයි.
Read Moreඅද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
Read Moreජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අද(01) වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read Moreසක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවැතිය හැකි බවත් මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
Read Moreනීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.
Read More