බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ දින පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාකීය ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අට වෙනි ස්ථානයට පත් විය.
ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්. (2:07:76)
කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද (03) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා තරග කිරීමට අවස්ථාවක් හිමිවේ.
එම තරගය පළමු වටයේ දී අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් නොලැබු අය වෙනුවෙන් පැවැත්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.