ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
2024 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු මැති ඇමතිවරු රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ,
ඒ අනුව,
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ උදය ගම්මන්පිල
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ මනුෂ නානායක්කාර සහ රමේෂ් පතිරණ
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ නිමල් ලන්සා,
රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ පවිත්‍රා වන්නිආරච්චි,
අනුරාපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ එස්. එම්. චන්ද්‍රසේන සහ දුමින්ද දිසානායක,
කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ රොෂාන් රණසිංහ,
මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රමිත බණ්ඩාර සහ රෝහණ දිසානායක,
මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ශෂේන්ද්‍ර රාජපක්ෂ,
මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ නිපුන රණවක,
මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කාංචන විජේසේකර,
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද අමරවීර,
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රසන්න රණවීර,
රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රේමලාල් ජයසේකර,
පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග කළ අරුන්දික ප්‍රනාන්දු,
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.