බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්
ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.
'ටීවි දෙරණ' ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
"අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (ජූනි 30) අභාවප්‍රාප්ත වී තිබේ.