ශ්රී ලංකා - ඊශ්රායල ගුවන් ගමන් 7 වැනිදා දක්වා අවලංගුයි
ඉරාන ප්රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම නිසා ශ්රී ලංකාව සහ ඊශ්රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.