අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප් ට
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි ට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.
Read Moreරාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනපතිවරණ ඡන්ද විමසීම අද (05) සිදු කිරීමට නියමිත යි.
Read Moreපාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.
Read Moreසරම්ප නිවාරණ සතිය අද(04) ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreවසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.
Read Moreපවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.
Read More