Breaking : දයාසිරි ගේ සහය සජිත් ට
2024 ජනාධිපතිවරණයේදී සිය සහය සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
2024 ජනාධිපතිවරණයේදී සිය සහය සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
සෝමාලියාවේ අගනුවර ජනතාව වැඩිපුර ගැවසෙන වෙරළ තීරයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ තුවක්කුකරුවන් පිරිසක් සෙනසුරාදා (3) දින එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
Read Moreඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) නිවේදනය කරයි.
Read Moreමැදපෙරදිග ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙන බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් මේ වනවිට වෙන් කර අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
Read Moreඅසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම‘ වේදිකා නාට්‍යය අද (අගෝස්තු 3) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට නියමිතය.
Read Moreඉකුත් මාසයේ බංගලාදේශය තුළ ඇවිලී ගිය ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් 32 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය පවසයි.
Read Moreකෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය රජයට චෝදනා කර සිටියි.
Read More2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ දින පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාකීය ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අට වෙනි ස්ථානයට පත් විය.
Read Moreමැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.
Read Moreරන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළුව සමස්ත පදක්කම් 27ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
Read More