බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළුව සමස්ත පදක්කම් 27ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 15ක් ඇතුළුව සමස්ත පදක්කම් 41ක් දිනා ඇමරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයේ ත්, රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ඇතුළුව සමස්ත පදක්කම් 31ක් දිනා සත්කාරක ප්‍රංශය තෙවැනි ස්ථානයේත් පසුවෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.