ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු ඊයේ (11) මධ්‍යහන 12න් අවසන් විය.
ඒ අනුව, මෙවර මහ මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ සහ සන්ධාන විසින් ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ විස්තර පහතින්,
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව
01. බිමල් රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
02. මහාචාර්ය වසන්තා සුභසිංහ
කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
03. ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
04. මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
05. එරංග උදේශ් වීරරත්න
සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී
තොරතුරු තාක්ෂණ ඉංජිනේරු
තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
06. අරුණ ජයසේකර
විශ‍්‍රාමික මේජර් ජනරාල්
ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී
07. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
08. ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
09. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
10. රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක
11. වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක‍්‍රියාකාරී
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
12. සුගත් තිලකරත්න
ඔලිම්පික් ක‍්‍රීඩක
13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය
14. සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති
15. ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
17. සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික)
ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
18. කීර්ති වැලිසරගේ
සම්මානීත සාහිත්‍යවේදී
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
19. චමිලා කුමුදු පීරිස්
ප‍්‍රවීන රංගන ශිල්පිනී
20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
කළමානාකරණ අධ්‍යක්ෂ
එමරල්ඩ් පුද්ගලික සමාගම
21. රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්
ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්
ප‍්‍රවීන නාට්‍යවේදී
සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික
24. රොමේෂ් මොහාන් ද මැල්
සමාගම් අධ්‍යක්ෂ
25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී
සමාගම් අධ්‍යක්ෂ
26. පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
27. සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික
විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සරැකීමේ ජාතික සංවිධානයේ සහ
විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
28. අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරී
ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
29. හේමතිලක ගමගේ
මාධ්‍යවේදී
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව
01. රන්ජිත් මද්දුම බණ්ඩාර
02. ඉම්තියාස් බාකිර් මාකර්
03. ඩලස් අලහප්පෙරුම
04. සාගරන් විජයන්දිරන්
05. නිසාම් කාරියප්පර්
06. සුජීව සේනසිංහ
07. ජී.එල්. පීරිස්
08. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
09. උපුල් ජයසූරිය
10. මහීම් මෙන්ඩිස්
11. උපුල් බණ්ඩාර දිසානායක
12. රෝහණ ලක්ෂ්මන් පියදාස
13. ළිහිනි ප්‍රනාන්දු
14. රවීන්ද්‍ර සමරවීර
15. අතුලසිරි සමරකෝන්
16. කෙනඩි ගුණවර්ධන
17. ලලිත් ප්‍රසන්න පෙරේරා
18. විශාකා සූරියබණ්ඩාර
19. මහේෂ් සේනානායක
20. රවී ජයවර්ධන
21 ටී.ඩී.බී. විජේගුණවර්ධන
22. එල්. මිත්‍රපාල
23. පලනිවේලු පරමේෂ්වරන්
24. බාලකිෂ්ණන් සිවනේසන්
25. ජී. නගුලේෂ්වරන්
26. චන්දිම විජේගුණවර්ධන
27. එම්. එච්.එම්. රූමි
28. එම්.අයි.එම්. මුහම්මදු
29. ඉන්දික බණ්ඩාරනායක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව
01. දිනේෂ් ගුණවර්ධන
02. ශ්‍යාමිලා පෙරේරා
03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා
04. ටිරාන් අලස්
05. මහින්ද යාපා අබේවර්ධන
06. ජයන්ත වීරසිංහ
07. සෙන්දිල් තොන්ඩමන්
08.සුරේන්ද්‍ර රාඝවන්
09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා
10. රවී කරුණානායක
11. තලතා අතුකෝරාල
12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
13. මුහම්මදු මුස්තාපා අන්වර්
14. නිස්සංක නානායක්කාර
15. සාගලා අභයවික්‍රම
16. සිරිපාල අමරසිංහ
17. වීරකුමාර දිසානායක
18. රෂ්දාන් රහුමාන්
19. නිමල්කා ප්‍රනාන්දු
20. දමයන්ති ජයසේකර
21. නිව්ටන් පීරිස්
22. ලෙස්ලි දේවේන්ද්‍ර
23.මහින්ද සෙනරත් බණ්ඩාර
24. අදාම්බාවා උතුමා ලෙබ්බේ
25. මොහොමඩ් මුසම්මිල්
26. වෙල්ලාලගේ බන්දුල
27.සිරිමසිරි හපුආරච්චි
28. පියුමි සෙනරත් සමරතුංග
29. කීර්ති ශ්‍රී වීරසිංහ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ජාතික ලැයිස්තුව
1. නීතිඥ නාමල් රාජපක්ෂ
2. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ
3. හිටපු අමාත්‍ය සී.බී රත්නායක
4. මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි
5. මහාචාර්ය තිස්ස විතාරණ
6. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
7. නීතිඥ සාගර කාරියවසම්
8. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිසකුට්ටි ආරච්චි චමින්ද ජනක
9. පුජ්‍ය තෙබුවන පියනන්ද හිමි
10. ව්‍යාපාරික මොහමඩ් ෆලීල් මජාන් අස්මි
11. රේණුක පෙරේරා
12. ආචාර්ය විමල් ගීගනගේ
13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න
14. රංගන ශිල්පිනි අනුෂා දමයන්ති
15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත
16. වසන්තා හඳපාන්ගොඩ
17. ව්‍යාපාර අධ්‍යක්ෂක විරාජ් පෙරේරා
18. නීතිඥ අතුල ප්‍රියර්දර්ශන ද සිල්වා
19. නීතීඥ මංජුල වෙල්ලාල්ලගේ
20. ඉංජිනේරු රවිහාර කුලතුංග
21. ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා
22. රංජිත් බංඩාර
23. ජ්‍යේෂ්ඨ කථිකාචාර් විඳුර පෙරේරා
24. පර්යේෂණ නිලධාරී පසන් කස්තුරි ප්‍රනාන්දු
25. හිටපු නියෝජ අමාත්‍ය සරත් කීර්තිරත්න
26. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ
27.ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ
28. රත්න ධර්මප්‍රිය දයාපතිරණ
29.වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික
සර්වජන බලය ජාතික ලැයිස්තුව
01. හේමකුමාර නානායක්කාර
02. ගීගනගේ වීරසිංහ
03. රංජන් කුමාර සෙනෙවිරත්න
04. ගාමිණි වලේබොඩ
05. රොහාන් හර්ෂ ප්‍රනාන්දු
06. නාලක පෙරේරා
07. කනපති පිල්ලේ
08. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක
09. පුංචි නිලමේ මීගස්වත්තේ
10. සමීර ප්‍රසංග සෝමරත්න
11. ටියුඩර් වීරසිංහ
12. නන්දසිරි වීරසිංහ
13. ජගත් කොඩිතුවක්කු
14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි
15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න
16. තනුජා ධම්මික රත්මලේ
17. රනුක සම්පත් මාරසිංහ
18. ශෙහාන් අඹේපිටිය
19. සූරිය බංඩාර දිසානායක
20. මොහොමඩ් හසන්
21. තිලිණ පීරිස්
22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර
23. නිලේන්ද්‍ර දේශප්‍රිය
24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම
25. දනිඳු කෞෂික විතානවසම්
26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග
27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ
28. බුද්ධික ඒකනායක
29. රුවනි දමයන්ති තිසේරා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.