මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා හේතුවෙන් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කළ බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව , ජනාධිපතිවරණය ආරම්භයේ සිට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වන තෙක් යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, ඒ පිළිබඳ 117 දුරකතන අංකය අමතා අදාළ තොරතුරු අදාළ ඒකකයට දැනුම් දීමට හැකියාව ඇත.
ඊට අමතරව,
0113 66 80 32
0113 66 80 87
0113 66 80 25
0113 66 80 26 සහ 0113 66 81 19 යන දුරකතන අංක ඔස්සේ ද ආපදා මෙහෙයුම් ඒකකයට තොරතුරු ලබාදිය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.