ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට අද (25) එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය පළ කරන පාර්ශ්ව රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.
"අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලංකාව නැතිවුණොත් එක්සත් ජාතික පක්ෂය නැතිවෙනවා. ඒකයි අපිට උගන්නලා තියෙන්නේ. අපි UNP කාරයෝ අපි ඉස්සරවෙලා රට ගැන හිතන්නේ.
විපක්ෂය කියන්නේ බදු මිල අඩු කරනවා කියලා. බදු අඩුකලාම ආදායම අඩු වෙනවා. ආදායම අඩු වුනාම අපි ආපහු හිටපු තැනට යනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.