වැස්ස එක්ක ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයන යෝජනා ක්‍රම දියත් ඉරීමේ උත්සහයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ් රුද්‍රිගු අද (ජුනි 24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
සංචාරක ක්ෂේත්‍රයට වාහන 1000ක් ගෙන්වීමට ලබා දී ඇති කැබිනට් අනුමැතිය ගැන මෙන්ම රජයට බදු අදායම අහිමිවන ලෙස සමාගමකට දී ඇති බව කියන බදු සහන පිළිබඳව මේ මාධ්‍ය හමුවේ දී අදහස් පළ විය.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.