තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන මෙන්න
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් අද (29) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
Read Moreසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ "සැමට ජයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ.
Read Moreකතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ හෙළනවා ද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ''පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය'' එළි දක්වමින් අද (29) ප්‍රකාශ කළේ ය.
Read Moreජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ.
Read Moreවිද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
Read Moreසමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරල ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන ගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.
Read Moreඋපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreජනසහභාගී ප්රජාතන්ත්රවාදය හරහා සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි.
Read Moreදෙමාපියන් නොදැනුවත්ව දරුවන්ට පැරසිටමෝල් අධිමාත්‍රා ලබා දීම නිසා දරුවන් රෝහල්ගත වීම සුලභ බවත් මේ නිසා දරුවන්ගේ අක්මාවට හානි වන බැවින් නියමිත මාත්රාවලින් බැහැරව පැරසිටමෝල් ලබා නොදෙන ලෙස ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන අවධාරණය කරයි.
Read More