දිනක දී වාර්තා වූ ඩෙංගු රෝගීන් දහස ඉක්මවයි
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර අනාවරණ කර සිටියි.
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94ක් ඔහු සන්තකයේ තිබියදී හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 215ක් සහ මුදලින් රුපියල් 650,000ක මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර අනාවරණ කර සිටියි.
ජාතික පිළිකායතනයේ නේවාසික පිළිකා රෝගීන් සඳහා ක්‍රියාත්මක කර තිබූ මහා පරිමාණ තැඹිලි දාන වැඩසටහන 2026 ජූනි 1 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇති බව රෝහල් පාලනාධිකාරිය නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිස, ලබන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.