ක්‍රීඩා

LPL අවසන් මහා තරගය අද

LPL අවසන් මහා තරගය අද

2024, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරග අද (21) රාත්‍රී 7.30 ට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: ශ්‍රී ලංකාවට කඩුලු 7ක විශිෂ්ට ජයක්

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

ක්‍රිකට් කණ්ඩායම මීට වඩා නිහතමානී වුණා නම් - හරින්

ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව අද (20) තරග බිමට

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (20) අද රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

Read More

ඩිල්ෂාන් මධුසංඛට දඩ

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛට තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.

Read More

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරග නොමිලේ බලන්න ඉඩක්

2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කටයුතු සුදානමි කර තිබේ.

Read More

විනය කැඩූ වනිඳුට සහ බිනුරට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

Read More