සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
අද (18) උදෑසන වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොළඹ නගරයේ ඇති ගැටලු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බවය.
"මේ සභාවේ මුල් පුටුවට මා පත්වීම පෞද්ගලිකව ගන්න එපා කියන පණිවිඩය දෙන්න ඕන. මොකද මේක මහජන ව්‍යාපාරයක් , සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. අද මම මේ පුටුවේ ඉන්නේ තනි කෙනෙක් හැටියට නෙවෙයි, විශාල කණ්ඩායමක අවුරුදු ගණනාවක් වෙහෙස මහන්සිය නියෝජනය කරමින් අද මම මෙතන ඉන්නේ. අද මම මේ ජනතාවගේ අභිලාෂයන් අපේක්ෂාවන් එක්ක තමයි මම මෙතන ඉන්නේ. අපේ සාර්ථකත්වය තියෙන්නේ පක්ෂ පාට භේදවලින් තොරව සභිකයන් හැටියට 117 දෙනාම එකට වැඩ කරන්න පුළුවන් නම් විතරයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.