මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
තම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.
"සිකුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීදි කිහිපයක කැරලි ඇති කිරීම" සම්බන්ධයෙන් නම් නොකළ විත්තිකරුවන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර තවත් 53 දෙනෙකුට වසර 10 ක් සහ එක් අයෙකු වසර 11 කට සිරගත කර ඇති බව වාම් පුවත් සේවය වාර්තා කර ඇත.
විරෝධතාවල සාපරාධී චේතනාවක් නොමැති බවත් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරයා ඉරිදා පැවති නඩු විභාගය අතරතුරදී තර්ක කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාකලාපය “කුඩා ප්‍රමාණයේ මහජන විරෝධයක් කෙරෙහි දැක්වූ අන්ත ප්‍රතිචාරයක්” ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් හෙළා දැක තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.