මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් "පැසිෆික් වෙරළ තීරයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව කෙරෙහි කිසිදු බලපෑමක් සිදුකර නොමැති" බව, මූලික වාර්තාවලින් පෙනීයන්නේ යැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.
මැග්නිටියුඩ් 8.8ක් ප්‍රබල භූමිකම්පාව බදාදා (ජූලි 30) එරට වේලාවෙන් රාත්‍රී 11:25ට පමණ හටගෙන තිබුණි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය නිවේදනය කරන්නේ භූමිකම්පාව සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සුනාමියේ තත්වය සම්බන්ධයෙන් ජපාන බලධාරීන් සමඟ තොරතුරු හුවමාරුවේ යෙදෙන බවයි.
භූමිකම්පාව හටගැනීමෙන් පසු ජපාන බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන අතර, ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයන්ට සේවා ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසට ද දැනුම් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.