මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්රහාර මාලාවකින් ළමා රෝහලක් විනාශ වී තිබේ.
ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහලට එල්ල වුණු ප්රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර රෝහලට විශාල වශයෙන් හානි සිදුවී ඇත.
රුසියන් ප්රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ජනපති ව්ලැඩිමීර් සෙලන්ස්කි ගේ කාර්යමණ්ඩල ප්රධානි ඇන්ඩ්රි යර්මක් නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් රුසියාව ළමා රෝලකට ප්රහාර එල්ල කළ බවට කෙරෙන චෝදනා ප්රතික්ෂේප කරයි. ඔවුන් නිවේදනය කරන්නේ රෝහල යුක්රේන ගුවන් ආරක්ෂක මිසයිලයක කැබලිවලට ගොදුරු වූ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.