සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.
අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
• හනීෆ් යූසුෆ් - බස්නාහිර පළාත් ආණ්ඩුකාර
• සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
• බන්දුල හරිස්චන්ද්‍ර - දකුණු පළාත් ආණ්ඩුකාර
• තිස්ස කුමාරසිරි වර්ණසූරිය - වයඹ පළාත් ආණ්ඩුකාර
• වසන්ත කුමාර විමලසිරි - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
• නාගලිංගම් චේතනායහන් - උතුර පළාත් ආණ්ඩුකාර
• ජයන්ත ලාල් රත්නසේකර - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
• චම්පා ජානකී රාජරත්න - සබරගමුව පළාත් ආණ්ඩුකාර
• කපිල ජයසේකර - ඌව පළාත් ආණ්ඩුකාර
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.










ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.