කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
සම්මානිත සිනමා අධ්යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ගේ අධ්‍යක්ෂණයක් වන පයනම් (பயணம் | Journey) වාර්තා චිත්‍රපටය ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට උළෙලවල් 4 න් එකක් වන එංගලන්තයේ ෂෙෆීල්ඩ් ඩොක්ස් ෆෙස්ට් උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව සිනමාපටය ජූනි 13 (13:45ට) සහ 15 (16:00ට) යන දෙදින උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
චිත්‍රපටය අවසානයේ අධ්යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් සහ කැමරා ශිල්පිණි මදුනි අලහකෝන් අය සමඟ සංවාදයක්ද පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ කාන්තාවන් මුහුණ දුන් හිංසන සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන චිත්‍රපටයක් වන අතර, එහි කලා සහ තාක්ෂණික කටයුතු බොහොමයක් කරනු ලැබුවේ කාන්තාවන් පිරිසක් වීම විශේෂත්වයකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.