මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉකුත් පැය 72 ක කාලයක් තුළ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ මරණ අටක් වාර්තා වී තිබේ.
මැයි මාසයේදී නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ඉන්දියාව පුරා 60 දෙනෙක් අධික උණුසුම ආශ්රිත රෝගාබාධ හේතුවෙන් මිය ගොස් ඇත.
නමුත් පිටිසර ප්‍රදේශවල මරණ වාර්තා නොවන බැවින් මෙම සංඛ්‍යාව ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.
මෑතකදී සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බව බලධාරීහු පවසති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.