ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
OpenAI, X (පෙර Twitter), Canva, PayPal සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල කරමින් ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි Cloudflare බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මෙම බිඳ වැටීම, දත්ත මධ්‍යස්ථාන හරහා සැලසුම් කරන ලද නඩත්තු කිරීම් සහ යළි මාර්ගගත කිරීමේදී ඇතිවූ ගැටලු හේතුවෙන් සිදුවූ තත්ත්වයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් Cloudflare විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන්.
“Cloudflare විසින් බහු පාරිභෝගිකයින්ට බලපාන ගැටලුවක් පිළිබඳව දැනුවත්ව සිටින අතර එය විමර්ශනය කරමින් සිටී. පුළුල් 500 දෝෂ (Widespread 500 errors), Cloudflare Dashboard සහ API ද අසාර්ථක වෙමින් පවතිනවා. අපි සම්පූර්ණ බලපෑම තේරුම් ගැනීමට සහ මෙම ගැටලුව සමනය කිරීමට කටයුතු කරමින් සිටිනවා”.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.