පුවත්

ළමයින්ගේ වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට රතු එළියක්

ළමයින්ගේ වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට රතු එළියක්

ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට උපරිම යහපත සැලසීමට කටයුතු කරන මෙන් ජාතික ළමා රක්ෂක අධිකාරිය සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට දන්වා සිටියි.

නිමල් සිරිපාල තීරණයක් ගනියි

එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය තීරණයක් ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා කාන්තා පිල අද ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරග බිමට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (5) ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.

Read More

ස්වයං ආරක්ෂාවට දුන් ගිනිඅවි නැවත ගැනීමේ තීරණයක්

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

පොලිස් මහජන සහන මැදිරිය යළිත් ක්‍රියාත්මකයි

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත

Read More

දිනේෂ්ගේ සන්ධානයෙන් සෑම දිස්ත්‍රික්කයකටම අපේක්ෂකයන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම පොදු ජන එක්සත් නිදහස් සන්ධානය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

Read More