විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - අවසන් වටයට නිර්දිෂ්ට කාව්‍ය සංග්‍රහ මෙන්න
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර තිබේ.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreසියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන සහ නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreබදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Read Moreජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත යි.
Read More