මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර කිසිදු විරසකයක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඊයේ (25) කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියකු ඒ සම්බන්ධයෙන් විමසූ විට ඇමතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදියා : ජනපති හා අගමැතිතුමිය අතර ගැටළුවක් ඇති වෙලා ද?
කවුද ඒ කියන්නේ. දැන් තමයි මම ඇහුවේ. එහෙම එකක් නෑ.
මාධ්‍යවේදියා : ඒක ලොකුවට හයිලයිට් කරන්න හදනවා?
කිසිසේත්ම එහෙම දෙයක් නෑ ඒක සම්පුර්ණ විකෘතියක්. හිතාමතා හදන ප්‍රවෘත්තියක්. අපි මාලිමාව අපි එකට.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.