බියන්කා සෙන්සෝරි ග්රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි
2025 ග්රැමී සම්මාන උළෙලේදී, ජනප්රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.