පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට බුද්ධි අංශයට අවසර
ජාතික ආරක්ෂාව: පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ 'ග්රහණය කිරීමට' පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ.