මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
කෙන්සා ලෙයිලි නම් මොරොක්කෝ AI ඉන්ෆ්ලුවන්සර් ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පළඳා තිබේ.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ආසන්න වශයෙන් ලක්ෂ දෙකක් මෙන්ම ටික්ටෝක් සමාජ මාධ්‍ය ගිණුමෙහි 45000ක් අනුගාමිකයින් සිටින ඇය සම්පූර්ණයෙන්ම පාහේ, එනම් රූපයෙන්, උපන්‍යාසයෙන් මෙන්ම කතාබහෙන් AI නිර්මාණයක් වේ.
ලොව පළමු AI රූ රැජින තරගයේ අවසන් තරගකාරියන් 10 දෙනා විනිසුරුවරුන් විසින් ඉකුත් මස දී නම් කිරීමෙන් අනතුරුව කෙන්සා ලෙයිලි පසුගියදා ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.

“AI රූ රැජින ලෙස ලැබූ ජයග්‍රහණය AI තාක්ෂණය දියුණු කිරීමේ මගේ වැඩ කටයුතු කරගෙන යාමට මා තව තවත් පොළඹවයි,” යනුවෙන් ඇය පෙනී සිටි වීඩියෝවක දැක්වුණි.
ලෙයිලි නිර්මාණය කර තිබෙන්නේ ෆීනික්ස් AI සමාගමේ නිර්මාතෘ මයිරියම් බෙසා විසිනි.
ලොව පළමු AI රූ රැජින තරගාවලියට ලොව පුරා AI තරගකරුවන් 1500ක් පමණ සහභාගී වූ බවත් පැවසේ. තරගාවලියේ දෙවැනි ස්ථානය ප්‍රංශයේ ලලිනා වලිනා සහ තෙවැනි ස්ථානය පෘතුගාලයේ ඔලිවියා සී ට හිමිවිය.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.