කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
10 වැනි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝස්තු 24 සිට 30 වෙනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.
රටවල් දහයක් නියෝජනය කරමින් මෙරටට පැමිණෙන නාට්‍යය දහසයක් උළෙලේ දී වේදිකා ගත කෙරේ. ඒ සෑම දිනකම සවස 6.30ටයි.
දේශීය සහ විදේශීය නාට්‍යකරුවන් දෙදෙනකු අභිනන්දනය කිරීම, දිගු නාට්‍ය 11ක් සහ කෙටි නාට්‍ය 5ක් ඇතුලත් නාට්‍ය දර්ශන වාර, ජාත්‍යන්තර නාට්‍යකරුවන් මෙහෙයවන වැඩමුළු මාලාවක්, ජාත්‍යන්තර නාට්‍ය අධ්යක්ෂවරු සහභාගී වන අධ්‍යක්ෂකවරුන්ගේ නාට්‍යය සම්මේලනය, ජාත්‍යන්තර සම්මාන රාත්‍රිය යන අංග 5කින් මෙම උළෙල සමන්විත ය. අගෝස්තු 25-29 නාට්‍ය වැඩමුළු ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන අතර ජාත්‍යන්තර සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ 30 වැනිදා යි.
මෙරට පැවැත්වෙන එකම ජාත්‍යන්තර රංගකලා උළෙලට ඔබටත් ඇරයුම්!
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.