මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරු ඇතුළු 44 දෙනෙකු බසයේ සිට ඇති අතර ඉන් 25 දෙනෙකු තුවාල රෝහල් ගත කර ඇත.
පොකාරා නගරයේ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.