මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ලැව්ගිනි නිසා මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ වනවිට ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල ලැව්ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වේ.
පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කරඇත.
පැලිසේඩ්ස් හි ගොඩනැගිලි 5,300කට වඩා විනාශ වී ඇති අතර, ඊටන් හි ගොඩනැගිලි 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විනාශ වී තිබේ.
මේ වනවිට මෙම ළැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000ක් පමණ යොදවා ඇති අතර, ගින්නෙන් අක්කර 35,000කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී අවසන්ය.
ගින්න පාලනය කරන කාර්ය මණ්ඩල, ජලය නොමැතිව අසීරුතාවට පත්ව ඇති අතර ඔවුන් පරාජිත සටනක නිරත බියකින් පසුවන බවත් වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.