මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අමෙරිකානු ජනාධිපතිවරණ ප්රචාරණ සමයේ දී ඩොනල්ඩ් ට්රම්ප් ඝාතන කුමන්ත්රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
ට්රම්ප් ඝාතන උත්සාහය සඳහා “සැලැස්මක් සැපයීම” යන චෝදනාව යටතේ 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති සැකකරුට අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.
ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවයි අමෙරිකානු රජය නිවේදනය කරන්නේ.
පසුගිය ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර තුවක්කුකරුවෙකු විසින් ඩොනල්ඩ් ට්රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ අතර සැප්තැම්බර් මාසයේදී ද ෆ්ලෝරීඩා ප්රාන්තයේ ගොල්ෆ් ක්රීඩා කරමින් සිටියදී ඩොනල්ඩ් ට්රම්ප්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර සිදු කළ වෙඩි තැබීමෙන් ට්රම්ප් ගේ දකුණු කනේ "ඉහළ කොටස" පසාරු කරගෙන ගොස් තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.