මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ඊශ්‍රායලය අද(26) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර බව හෙළිවී තිබේ.
ඊශ්‍රායලය පවසන්නේ පසුගිය වසරේ ඉරානය තමන් වෙත එල්ල කළ මිසයිල නිෂ්පාදනය සඳහා යොදාගත් මධ්‍යස්ථානවලට එම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
ප්‍රහාරයෙන් සිදුවූ හානි සීමා සහිත බව ඉරානය පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ 2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලයට විටින් විට ප්‍රහාර එල්ල කරන ඉරානයේ “හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර” ක්‍රියාත්මක කරන බවයි.
ඉරාන ගුවන් ආරක්ෂන පද්ධතියද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල ඉලක්කයක් වී ඇතැයි BBC පුවත් සේවය පවසයි.
මේ අතර නැවත දැනුම් දෙන තුරු සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බව ඉරාන ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ ය..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.