සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.
අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
නුවරඑළිය - 80%
මොනරාගල - 77%
පොළොන්නරුව - 78%
රත්නපුරය - 75%
ගම්පහ - 80%
කොළඹ - 75% - 80%
අම්පාර - 70%
කිලිනොච්චිය - 68%
පුත්තලම - 75%
Update : දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
කොළඹ - 60%
ගම්පහ - 62%
කළුතර - 60%
මහනුවර - 65%
මාතලේ - 68%
නුවරඑළිය - 70%
ගාල්ල - 61%
මාතර - 64%
හම්බන්තොට - 60%
යාපනය - 50%
කිලිනොච්චිය - 56%
මුලතිව් - 57%
වව්නියාව - 62%
මන්නාරම - 60%
රත්නපුර - 60%
කෑගල්ල - 60%
මඩකලපුව - 35%
අම්පාර - 60%,
ත්‍රිකුණාමලය - 55%
කුරුණෑගල - 60%
පුත්තලම - 57%
අනුරාධපුර - 70%
පොළොන්නරුව - 65%
මොනරාගල - 65%
බදුල්ල - 59%
අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා තිබේ.
Update : අද (21) මධ්‍යහ්න 12 දක්වා
නුවරඑළිය - 45%
ගාල්ල - 42%
මාතර - 35%
කුරුණෑගල - 50%
පුත්තලම - 42%
අනුරාධපුර - 50%
පොළොන්නරුව - 44%
මොනරාගල - 32%
ගම්පහ - 52%,
යාපනය - 35%,
මුලතිව් - 46%,
වවුනියාව - 51%,
මන්නාරම - 40%,
බදුල්ල - 40%,
රත්නපුර - 58%,
කෑගල්ල - 49%,
මඩකලපුව - 23%,
ත්‍රිකුණාමලය - 51%
අද (21) උදෑසන 10 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
උදෑසන 10 දක්වා ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
කොළඹ - 20%
නුවර - 20%
ගාල්ල - 18%
මාතර -30%
මඩකලපුව - 17%
කුරුණෑගල - 30%
පොළොන්නරුව - 38%
මොණරාගල - 31%
මාතලේ - 22%
හම්බන්තොට - 25%
යාපනය - 22%
කිලිනොච්චි - 27%
පුත්තලම - 23%
අනුරාධපුර - 30%
ත්‍රිකුණාමලය - 30%
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.