මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන සැප්තැම්බර් 21 වැනිදින ඡන්ද පොළ සීමාව ඇතුලත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක් දුර ප්‍රමාණය ඇතුලත දී කිසිම තැනැත්තකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාකාරකම් මැතිවරණ කොමිසන් සභාව විසින් නිවේදනය කර තිබේ.
එම විධිවිධාන කඩකරන සෑම තැනැත්තෙකුටම දඬුවම් පැමිණවිය හැකි බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
අදාළ තහනම් ක්‍රියා ඇතුලත් නිවේදනය පහතින්,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.