සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන්විදුලියෙන් නොමිලයේ වෙන් කෙරුණු ගුවන් කාලය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් අත්හිටුවා ඇත.
ඔහු වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කොමිසම මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගුවන් කාලය දිය නොහැකි බව එම මාධ්‍ය ආයතනවලින් තමාට දැනුම් දුන් බවයි
පටිගත කෙරුණු තමාගේ කතා කිහිපයක් රූපවාහිනියේ මීට පෙර විකාශනය වූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා පටිගත කෙරුණු තවත් කතා කීපයක් විකාශනය කිරීමට නියමිතව තිබූ බවද සඳහන් කළේය.
මැතිවරණ නීතිය කඩ නොකළ තමා කළේ ජනතාවගේ ඉල්ලීමක් ඉටුකිරීම පමණක් බවද ප්‍රේමසිරි මානගේ කීවේය.
තමා නීතියට ගරු කරන පුද්ගලයකු බවත් ගුරු වෘත්තියේ නියැලෙන පුත්‍රයා තමා ජනාධිපති අපේක්ෂකයකු හෙයින් ඡන්ද රාජකාරී කටයුතුවලින් පවා පසුගියදා ඉවත්වූ බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා මානගේ ට අවවාදයක්ද කර තිබිණ.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ඕනෑම අපේක්ෂකයකුට ජාතික රූපවාහිනියන් සහ ජාතික ගුවන් විදුලියෙන් දෙන ගුවන් කාලය අත්හිටවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.